ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

දුර ගමන් බස් රථ සදහා තත්ත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ
සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන මස ආරම්භයේ එය ආරම්භ කිරීමට කටයුතු…
කොළඹ මධ්යම බස් නැවතුමේ සංවර්ධන කටයුතු හෙටින් ඇරfඹි
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ කොළඹ මධ්යම බස් රථ කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු හෙට ආරම්භ කෙරෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්. මගීන්ට, රියදුරන්ට හා…
මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම හෙටින් ඇරඹේ
සිහින ගමනාන්තය” යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම හෙටින් ආරම්භ කෙරෙනවා. මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කරන බවයි ප්රවාහන නියෝජ්ය…
ප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව…
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා. උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 0.3…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා හේනක් බලංගොඩ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලදාරීන් විසින් අද(13) පස්වරුවේ වටලා තිබෙනවා.…
නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට ගත් ගින්න මේ වන විටත් රක්ෂිත පුරා පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ. පවතින වියළි…
ගාලු පාරේ යන රියදුරන්ට පණිවුඩයක්
කොළඹ – ගාල්ල ප්රධාන මාර්ගයේ වාද්දුව ප්රදේශයේ රථ වාහන ගමනාගමනය අද රාත්රී 7 සිට අලුයම 1 දක්වා සීමා කිරීමක් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා. පොලිසිය…
ත්රීරෝද රියක් හදිසියේම ගිනි ගනියි
නාවලපිටිය දෙකිඳ මාර්ගයේ ධාවනය වූ ත්රීරෝද රථයක් අද(13) අලුයම් කාලයේදී ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. ත්රීරෝද රථයේ හිමිකරු නාවලපිටිය දෙකිඳ ප්රදේශයේ පින්කම්…
සහස්පුර වෙඩිල්ලේ වෙඩික්කරු අල්ලයි
වෙඩි තබා මනුෂ්ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්රව්ය සමග ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ලොරියේ ගැටුණු පදිකයා මරුට
බුලත්සිංහල, පාරුතල්විල කොපිල්ලගොඩ අතුරු මාර්ගයේ පාරුතල්විල ප්රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ පාරුතල්විල දෙස සිට කොපිල්ලගොඩ දෙසට ධාවනය වූ…
පලස්තීනය සම්බන්ධ යෝජනාවට ශ්රී ලංකාවේ එකගතාවය
පලස්තීන ප්රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්ය විසඳුම ක්රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරන ලද යෝජනාව ශ්රී ලංකාව පිළිගෙන තිබෙන තිබෙනවා. විදේශ කටයුතු, විදේශ…
බැකෝ සමන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන්ගේ ගෝලයෙකු ගිනිඅවි සමගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මනූෂ්ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් විමර්ෂණවලින් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. බොරලැස්ගමුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
සමිත දුලාන් ලක්මව රිදියෙන් සරසයි
ඩි කොක්ගෙන් වාර්තාවක් – දකුණු අප්රිකාවට දැවැන්ත ජයග්රහණයක්
ඇෆ්ගනිස්ථාන සහ පාකිස්ථාන තරගය අද පස්වරු 2 ට
ප්රසාද ලකුණු සටහනේ ඉන්දීයාව පෙරමුණේ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































