ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

වැව් මායිමේ රක්ෂිත මායිම් ගල් දාලා
අනුරාධපුර දිස්ත්රික්කයේ එප්පාවල ගොවිජන සේවා බලප්රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි…
රන් බිස්කට් 51ක් පන්නන්න හැදු අයෙක් මාට්ටුවෙයි
රුපියල් 10,524,575.35ක් (එක්කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන්සිය හැත්තෑ පහයි සත තිස් පහ) වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි අයෙක්…
මධ්යම අධිවේගයේ කටයුතු යලිත් ඇරඹේ
මධ්යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර…
මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
මෙම වසරේ මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් පමණ සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග…
විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ .පො .ස (සා .පෙළ ) අ.පො.ස (උ .පෙළ ) සාමාන්ය තොරතුරු තාක්ෂණවේදය සහා 5ශ්රේණිය ශිෂ්යත්ව විභාගයන් පැවැත්වෙන දින පිළිබඳ නිවේදනයක්…
වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
වැලිගම, දෙනිපිටිය හන්දිය ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. වැලිගම දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී…
කරණ්දෙණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
කරණ්දෙණිය කොටවෙල ප්රදේශයේදී පසුගිය 11 වන දින සවස් කාලයේදී මවක සහ පුත්රයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධයක් සමග කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
මෝටර් රථ දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
බලපත්ර නොමැතිව මෙරටට ආනයනය කළ මෝටර් රථ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත…
මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්රෑම් 8.542ක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16ක් වශයෙන් සකස් කර ඇසුරුම් කළ “…
ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
ද්විත්ව මනුෂ්ය ඝාතනයකට අවශ්ය කර සිටි සැකකරුවෙකු කරණ්දෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොටවිල ප්රදේශයේදීයි.…
මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරක් – 15ක් ජීවිතක්ෂයට
මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුනු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව…
මිද්දෙණියේ අයිස් රසායන වාර්තාව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට
පසුගියදා මිද්දෙණිය ප්රදේශයෙන් සොයාගත් ‘අයිස්’ නිෂ්පාදන ද්රව්ය බවට සැක කරන රසායන ද්රව්ය සම්බන්ධයෙන් වන වාර්තාව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා. ඒ ජාතික…
ඊශ්රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්රහාර මාලාවක්
ඊශ්රායලය ගාසා තීරය වෙත දැවැන්ත ප්රහාර මාලාවක් සිදු කර තිබෙනවා. මෙම ප්රහාර හේතුවෙන් ගත වූ පැය 24 තුල පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
අමෙරිකාවේ වෙඩි තැබීමට අදාළ සැකකරු හඳුනාගනියි
ශ්රී ලංකා සහ එංගලන්ත තරඟය අද
ඕස්ටේලියාවට ලෝක කුසලාන ක්රීකට් වාර්තාගත ජයක්
වෝනර්, මැක්ස්වෙල් සහ සම්පා එක්ව නෙදර්ලන්තයේ හීන කඩා බිඳ දමයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉරාන තානාපතිට ඕස්ටේ්රලියාවෙන් පිට වන ලෙසට දැනුම් දෙයි
යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවෙන් කොන්දේසි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































