ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජනාධිපති අරමුදලින් ආර්ථික අපහසුතා ඇති දරැවන්ට ශිෂ්යත්ව
ජනාධිපති අරමුදල මගින්, මහයියාව ප්රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරු දැරියන් සඳහා ශිෂ්යාධාර ලබා දීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී ඊයේ ආරම්භ වුණා. ඒ,…
විදුලි සේවක වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතු එළි
ලංකා විදුලි බල මණ්ඩල සේවක සංගම් විසින් ආරම්භ කරනු ලැබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්ර ියාමාර්ගය අද සිට තීව්ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ලංකා විදුලි…
දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි
දියේ ගිලීමෙන් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් ගලේවෙල සහ තන්තිරිමලේ යන ප්රදේශවලදී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ තන්තිරිමලය, බෝගොඩ පාලම අසල මල්වතු ඔයේ දිය නාමින් සිටි…
ඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
ඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් මොරගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත මොරගොඩ, හල්මිල්ලෑව ප්රදේශයේදී සිදු කරන වැටලීමකදී සැකකරු සමග…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම…
පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමක් – 674ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 ක කාලය තුලදී පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 674ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයන් 27,65 දෙනෙකු පරීක්ෂාවට ලක් කරමින් දිවයින පුරා මෙම මෙහෙයුම…
ආණ්ඩුව බදුල්ලෙන් පුනරුදයේ පුරවර අරඹයි !
පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය ක්රියාවට නැංවීමේ ජාතික උත්සවය අද බදුල්ලේදී පැවැත්වෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ ජනතාවගේ දෛනික අවශ්යතා සපිරෙන, ජීවත් වෙන පරිසරය…
ජනපතිගේ ප්රධානත්වයෙන් පිටකොටුව අලුත් වෙයි – LIVE STREAM –
පිටකොටුව මධ්යම බස් නැවතුම්පල ප්රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය මේ වන විට පැවැත්වෙනවා . ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්. වසර…
කැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
සීගිරිය කැටපත් පවුරේ ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම සටහන් කළ 21 හැවිරිදි තරුණියක් පුරාවිද්යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීගිරිය සැලකෙන්නේ…
බීමත් රියදුරන් හත් දෙනෙක් අධිකරණයට
බීමත්ම රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක රියදුරෙකු ඇතුළු රියදුරන් හත් දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු…
නීති විරෝධී මත්පැන් බෝතල් 180ක් සමග අයෙක් අත්අඩංගුවට
නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 180ක් සමග සැකකරුවෙක් ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා…
ත්රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට
පෙර පාසල් සිසුන් ප්රවාහනය කරමින් තිබූ ත්රිරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. ප්රමාණය ඉක්මවා නංවා සිටි පෙර පාසල් සිසුන්ද සමග අධික වේගයෙන් ධාවනය…
ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ හය වන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ඉන්දියානු කන්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතරයි. ඒ කාණ්ඩයේ තරගයක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තැන එංගලන්තයට
පාකිස්ථානය පැරදූ දකුණු අප්රිකාව ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට
එක්දින ලෝක කුසලාන 26 වැනි තරගය අද 02ට
එංගලන්තය පරදා ලංකාවට විශිෂ්ට ජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්රියාත්මකයි
ඇරිසෝනා ප්රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































