Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    • අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි

    උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි

    2025-09-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.99 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා.

    උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 0.3 බැගින්ද අනෙක් වාන් දොරටු දෙක මීටර් 0.2 බැගින්ද විවෘත කර තිබෙනවා.

    මෙම නිසා පහළ ප්‍රදේශවල සිටින ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුවත් කර සිටිනවා.

    යල කන්නයට මහවැලි සී කලාපයේ සඳහා අවශ්‍ය වාරි ජලය නිකුත් කිරීම අවසන් වී ඇති බැවින් ජලාශයේ අත්‍යවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් සඳහා ජල මට්ටම අඩු කර ගැනීමට මෙලෙස වාන් දොරටු විවෘත කර තිබෙනවා.

    එම නිසි ගිරාඳුරුකෝට්ට රත්කිඳ මාර්ගයේ කෝසුව භාවිතා කිරීමට බාධාවක් නොවන බවද එහි කාර්ය භාර නිලධාරීවරයා කියා සිටියා.

    පෙර පුව​තබලංගොඩින් කංසා වගාවක් අල්ලයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group