Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇෆ්ගනිස්ථාන සහ පාකිස්ථාන තරගය අද පස්වරු 2 ට

    ඇෆ්ගනිස්ථාන සහ පාකිස්ථාන තරගය අද පස්වරු 2 ට

    2023-10-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගය අද ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙනවා.

    දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

    තරගය පස්වරු 2 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

    මේ අතර නවසීලන්තය පරදා ලැබූ ජයත් සමග සත්කාරක ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා.

    ඉන්දීය කණ්ඩායම තරග කළ තරග 5 ම මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා.

    ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ නවසීලන්ත කණ්ඩායමත්, තෙවන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් පසු වනවා.

    සිව් වන, පස් වන සහ හය වන යන ස්ථානයන් හි පිළිවෙලින් ඕස්ටේ්‍රලියාව, පාකිස්ථානය සහ බංගලාදේශ කණ්ඩායමයි පසු වන්නේ.

    මෙම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 8 වන ස්ථානයයි.

    පෙර පුව​තමාලදිවයින් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවට දැනුම් දීමක්
    ඊළඟ පුව​ත රමේෂ් ඇතුළු පිරිසකගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

    සබැ​ඳි පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group