Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ටේ‍ලියාවට ලෝක කුසලාන ක්‍රීකට් වාර්තාගත ජයක්

    ඕස්ටේ‍ලියාවට ලෝක කුසලාන ක්‍රීකට් වාර්තාගත ජයක්

    2023-10-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රීකට් තරඟාවලියේ 24 වැනි තරඟයෙන් වාර්තාගත ජයක් ලැබීමට ඕස්ටේ‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 309න් පරාජයට පත් කරමින්.

    මෙම තරඟය ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණේ ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් තරගයක් ජය ගත් ඉහළම ලකුණු පරතරය ලෙසයි.

    තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 399ක් රැස් කළා.

    එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 44දී ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා.

    පන්දු 40න් මැක්ස්වෙල් රැස් කළ ශතකය වාර්තා අතරට එක් වුණේ ලෝක කුසලාන තරඟාවලියකදී ක්‍රීඩකයෙක් රැස් කළ වේගවත්ම ශකය ලෙසයි.

    එමෙන්ම මෙහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 104ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 71ක් රැස් කළා.

    පන්දු යැවීමේදී ලෝගන් වෑන් බීක් ලකුණු 74ට කඩුළු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.

    මෙහිදී නෙදර්ලන්ත කණ්ඩායමේ බාස් ඩි ලීඩ් යොමු කළ පන්දුවාර 10 තුළ ඕස්ටේ‍රලියානු කණ්ඩායම ලකුණු 115ක් රැස් කිරීම කැපී පෙනුනා.

    ඒ අනුව මෙය ඉතිහාසයට එක් වුණේ එක්දින තරගයකදී පන්දු යවන්නෙක් ලබා දුන් ඉහළම ලකුණු සංඛාය ලෙසයි.

    මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 21ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

    පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 08කට කඩුළු 04ක් බිඳ හෙළුවා.

    පෙර පුව​තනොසැලකිළිමත්ව රිය ධාවනය නිසා ළමා ජීවිත අනතුරේ
    ඊළඟ පුව​ත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්ගෙන් සැර ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group