ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

රාජ්ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
රාජ්ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබෙනවා. ඒ රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම සදහායි. රාජ්ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ…
දින 14 ක් තුළ විදෙස් සංචාරකයින් 75,000 අධික පිරිසක් මෙරටට
මෙම මාසයේ පළමු දින 14තුළ මෙරටට සංචාරකයින් 75,358 දෙනෙකු පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ…
ශ්රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ හොංකොං කන්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හොංකොං ක්රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු…
හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
පළාත් පාලන සතිය ආරම්භවීමත් සමග හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. හැටන් නගරයේ ප්රධාන වීදියේ, පැති වීදියේ…
විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති විසින් ආරම්භ කල වෘත්තීය ක්රියාමාර්ගය අද මාධ්යම රාත්රියේ සිට තීව්ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ලංකා විදුලි බලමණ්ඩලය කොටස්…
හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
හාල් මිල සදහා රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කිසිසේත්ම සංශෝධනය නොකරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අදිකාරිය පවසනවා. එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා මේ…
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්ය කර සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානමින් පසුවන බව ඔහුගේ නීතිඥවරයා විසින් අභියාචනාධිකරණයට අද(15) දැනුම්දී තිබෙනවා. අයිස් මත්ද්රව්ය නිෂ්පාදනයට…
සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
සීගිරි කැටපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා. එම තරුණිය අද දඹුල්ල…
BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක්
රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන byd වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති…
අයිස් නිෂ්පාදනය කළ නිවාඩු නිකේතනයක් වටලයි
කළුතර අපරාධ කොට්ඨාසය මඟින් රැඳවුම් නියෝග ලබාගෙන ප්රශ්න කරමින් සිටින ‘ඇඹිලිපිටියේ සුරංග’ නැමැති අපරාධකරුගෙන් ලද තොරතුරු මත අයිස් මත්ද්රව්ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන හම්බන්තොට ප්රදේශයේ…
බස් රථ 100ක් ගෙන්වීමට ලංසු කැඳවයි
නාගරික ප්රදේශවල මගී ප්රවාහනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් බස් රථ 100ක් මිලදී ගැනීමට ප්රසම්පාදන ක්රියාවලිය ආරම්භ කර ඇති බව ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්…
අයිස් මත්ද්රව්ය සැකසීමට ගත් රසායනික ද්රව්ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්රව්ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්රව්ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම…
අවභාවිතා වූ ජනාධිපති අරමුදල නිවැරදි මගට යොමු වී ඇති බව අගමැති කියයි
පසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල වරප්රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. අග්රාමාත්යවරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති අරමුදලෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
තරග දෙකකින් ඔස්ටේ්රලියාවට සහ නෙදර්ලන්තයට ජයග්රහණ
රග්බි ලෝක ශූරයෝ දකුණු අප්රිකාව
කිවියන් පැරදූ කැංගරුවන්ට ලකුණු 5ක තියුණු ජයක්
රන් දිනූ ඔසිනි දිවයිනට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තායිවානයේ ප්රබල භූකම්පනයක්
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































