ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කොළඹ ප්රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
කොළඹ සහ ප්රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බවට කළ නිවේදනය අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල තීරණය කර තිබෙනවා.…
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල රථවාහන ගමනා ගමනයට බාධා
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඊයේ රාත්රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය…
අද එළියට බහින්න කලින් මේක බලන්නම වෙනවා – VIDEO –
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්රදේශවල පස්වරු 01.00න් පමණ…
ට්රම්ප් බ්රිතාන්යයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් රාජ්ය සංචාරයක් සඳහා බ්රිතාන්යයට පැමිණ තිබෙනවා. එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව බ්රිතාන්යයට පැමිණි දෙවන අවස්ථාව බවයි සදහන් වන්නේ. එම…
මධ්යම අධිවේගයේ වැඩ යලිත් ඇරඹෙයි ! – LIVE STREAM –
මධ්යම අධිවේගී මාර්ගයේ කටයුතු යලිත් නිල වශයෙන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ අනුව එම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද…
මාගම්පුර අලි මගඩියක් එළියට….
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය මුදලක් නිසි පරිදි ගෙවීම් කටයුතු සිදු කර නොමැති බව අනාවරණය වී තිබෙනවා . මේ බව අනාවරණය වුයේ…
සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
පක්ෂයේ සිටින දුර්වල ආසන සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීමට අවධානය යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
මුළු කොළඹටම වතුර නැති වෙයි ?
කොළඹ ප්රදේශ කිහිපයකට ලබන 18 වනදා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්රාගාරයට ජලය…
රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට ඡන්දය ප්රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස…
අතරමැදි ශ්රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්රලේඛයක්
දරුවන්ට ඇතිවන පීඩනය අවම කිරිම සඳහා අතරමැදි ශ්රේණී වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්රලේඛය නිකුත් කල බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. නව චක්රලේඛය හේතුවෙන්…
පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය ලබන 21 දක්වා ක්රියාත්මකයි. පළාත් පාලන සතියේ දෙවන දිනය වන අද පරිසර සහ රුක් රෝපණ දිනය ලෙස නම් කර තිබෙනවා.…
මධ්යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
මධ්යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්.…
රාජ්ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
රාජ්ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබෙනවා. ඒ රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම සදහායි. රාජ්ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
“පර්සි මාමා” අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන තරඟය අද පස්වරු 02ට
අපරාජිත ඉන්දීය කණ්ඩායමට තවත් සුපිරි ජයක්
චමීරට දොර ඇරෙයි – ළහිරු කුමාර ලෙඩ ලිස්ට් එකට වැටෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා තීරයේ රෝහලකට ඊශ්රායලයෙන් දරුණු ප්රහාර
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්රහාරයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































