Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිවියන් පැරදූ කැංගරුවන්ට ලකුණු 5ක තියුණු ජයක්

    කිවියන් පැරදූ කැංගරුවන්ට ලකුණු 5ක තියුණු ජයක්

    2023-10-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා.

    ඒ නවසීලන්ත කණ්ඩායම සමග අද ධර්ම්ශාලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදීයි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කන්ඩායම පන්දුවාර 49.2කදී සියලුම දෙනා දැවී ලකුණු 388ක් රැස් කර ගැනීමට සමත් වූවා.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Travis Head ලකුණු 109ක් පන්දු 67කදී ලබාගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර හතක් අන්තර්ගත කෙරුණා.

    ඩේවිඩ් වෝර්නර් ලකුණු 81ක්ද ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 41ක්ද ලබාගැනීමට සමත් වූවා.

    Josh Inglis ලකුණු 38කුත් Pat Cummins ලකුණු 37කුත් Mitchell Marsh ලකුණු 36කුත් මුළු සංඛ්‍යාවට එක් කිරීමට සමත් වූවා.

    Marnus Labuschagne සහ Steven Smith ලකුණු 18 බැගින් ලබාගැනීමට සමත් වූවා.

    Mitchell Starc එක් ලකුණකට දැවී ගිය අතර Adam Zampaට ලකුණු ලබාගැනීමට හැකි වූයේ නෑ.

    අතිරේක ලකුණු 9ක්ද සමගින් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 388කට සීමාව වූවා.

    පන්දු යැවිමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips සහ Trent Boult කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූ අතර Mitchell Santner කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

    මේ අතර Matt Henry සහ James Neesham එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 389ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 383ක් පමණයි.

    නවසීලන්ත ඉනිම වෙනුවෙන් Rachin Ravindra ලකුණු 116ක් ලබාගත් අතර James Neesham ළකුණු 58ක් ලබාගත්.

    Daryl Mitchell ලකුණු 54කටද Will Young ලකුණු 32කටද Devon Conway ලකුණු 28කටද Tom Latham ලකුණු 21කටද දැවී ගියා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    ඒ අනුව නවසීලන්ත කණ්ඩායම අතිරේක ලකුණු 26ක්ද සමගින් ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 383ක් පමණි.

    පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Adam Zampa කඩුලු තුනක්ද Josh Hazlwood සහ Pat Cummins කඩුලු දෙක බැගින්ද දවා ගත්තා.

    එක් කඩුල්ලක් දවා ගැනීමට Glenn Maxwell සමත් වූවා.

    මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 28 වන අතරගය ඊඩන් ගාඩන්ස් හිදී මේ වන විට පැවැත්වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.

    පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 229ක් පමණයි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලදේශ කන්ඩායම පන්දුවාර 8ක් අවසන් වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 23ක් ලබාගෙන සිටියා.

    පෙර පුව​තඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය අනුලාගේ දේහය දිවයිනට
    ඊළඟ පුව​ත ” රැම්ස් ” පද්ධතිය දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක කෙරේ

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group