සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇති බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. සිය “X” ගිණුමේ සටහනක් තබමින් අලි සබ්රි මහතා සඳහන්…

විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ අනුව, දෛනික සෝදිසි…
ලෝක ආදිවාසී දිනය අදයි
ආදිවාසී ජනතාවගේ භාෂා, සංස්කෘතීන් සහ ඔවුන්ගේ බිම් මට්ටමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් සෑම වසරකම අගෝස්තු 09 වන දින ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා.…
ධීවරයින්ට අනතුරු ඇගවීමක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා…
රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
රත්මලාන, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් අගෝස්තු 5වැනිදා දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී…
ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ…
එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී
ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 05ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම්
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල…
ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
SLS සහතිකය ලත්, ප්‍රමිතිගත, ආරක්ෂිත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට…
කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක් අතිශය රළු ස්වභාවයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය…
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ…
ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වූ…
වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනය කිරීමේ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ වටලනු ලැබුවා. එහිදී…
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. දිවයිනේ වැඩිම ඛනිජ තෙල් බෙදුම්කරුවන් සංඛ්‍යාවක් බස්නාහිර පළාත නියෝජනය කරන බැවින් මෙම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට පැමිණ තිබෙනවා. එහි නවතම යාවත්කාලින කිරීමට අනුව ලොව සියලුම මලල ක්‍රීඩකයින් ඇතුළත්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
කාසියේ වාසිය කොදෙව්වන්ට
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
ඊසාන දිග පාකිස්ථානයේ දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම පිපිරීමෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙහිදී සිකුරාදා දින දේව මෙහෙයන් පවත්වන අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































