
මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,033 ක් වන බවයි එම ඒකකය සඳහන් කළේ. වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 47,136 ක් වනවා.














