
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11 ටයි.තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය මේ වනවිට 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවනවා.














