Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී

    එල් පී එල් කුසලානය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම හිමි කර ගනී

    2026-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 05ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි පැවැති මෙම තරගයේදී ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 15.5 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 126 ක් ලබාගෙන ජයග්‍රහණය හිමිකර ගත්තා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 123ක් රැස් කළා. ගාල්ල ඉනිම වෙනුවෙන් ටොම් රොජර්ස් පන්දු 27කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 34ක් රැස් කරමින් ගාල්ල ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. දිනුර කලුපහන පන්දු 19කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 31ක් ලබා ගත් අතර දසුන් ශානක පන්දු 9කින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 20ක්, සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 14ක් සහ චාමික කරුණාරත්න ලකුණු 16ක් රැස් කළා. ජැෆ්නා කිංග්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 32කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 41ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර, චමිඳු වික්‍රමසිංහ පන්දු 16කදී ලකුණු 24ක්ද, අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16කදී ලකුණු 20ක්ද ලබා ගත්තා.

    ආශ්‍රීත පුවත්:  ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    Colombo Galle Gallants Jaffna Kings Lanka Premier League R. Premadasa Stadium
    පෙර පුව​තඩොල්ෆින් සුළිකුණාටුවෙන් ජපානයට බලපෑම්
    ඊළඟ පුව​ත ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group