ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්
2026-2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත් එය නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඒම…
වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන්
මේ මොහොත වන විට ජනාධිපතිවරණයේ ජන වරම පාර්ලිමේන්තුවේ ජන වරම ආණ්ඩුව විනාශ කර ගෙන ඇති බවත් විදුලි බිල රු. 3000 සිට රු. 2000 දක්වා 33%කින්…
මන්නාරමේ උණුසුම් තත්වයක්
මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් ආරම්භ කර…
මෙම වසරේ රජයේ ආදායම ඉහළට
මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන පෙර වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 3301.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය…
අපවත්වූ නාඋයනේ හිමිවරුන්ගේ අවසන් කටයුතු අද
කුරුණෑගල – මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. රජයේ ඉල්ලීම පරිදි අපවත් වූ…
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම එළඹෙන සතියේදී
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එළඹෙන සතියේදී අත්සන් කිරීම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කලා.…
අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්
අධිකරණ නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීම නිසා ගැටලු රැසක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණවල…
මහ මගට බිලි වූ ජීවිත
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය…
ජනපති අද ජපානයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි. ජපන් රජයේ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා, ජපන්…
අසල්වාසියාගේ පහරින් කාන්තාවක් මරුට
වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ අංගොඩ ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අංගොඩ ප්‍රදේශයේදී සිදු වූ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන්…
වෑන් රථයක් ගසක ගැටෙයි – 11කට තුවාල
වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදීයි අනතුර සිදුව…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, සබරගමුව සහ…
රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙක් අපරාධ රැසක් හෙළිකරයි
කැලණිය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සැකකරුවෙකුගෙන් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බව එම කොට්ඨාසය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 22…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
බොක්සිං දිනයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්ථානයත්, දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවත් අද තරඟ බිමට
බිග් බෑෂ් ලීග් තරගාවලියේ පෙරමුණ බ්‍රිස්බෙන් හීට් කණ්ඩායමට
2024 T20 ලෝක කුසලානයේදී පොලාඩ්ට එංගලන්තයෙන් තනතුරක්
2022 CPL කිරුළ දිනු කණ්ඩායමෙන් 2024 ගැන ප්‍රකාශයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ඇමරිකාවේ ප්රභාලයෙකු වෙඩි පහරකින් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































