ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

නීති විරෝධී බීඩි කොළ සහ කෘමිනාශක සමග අයෙක් මාට්ටු
නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ කෘමිනාශක තොගයක් සමග සැකකරුවෙක් මීගමුවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ…
ජනපති අනුර ප්‍රංශ ජනපති හමුවෙයි
BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබෙනවා. මෙම උත්සවය පැවැත්වුනේ නිව්යෝර්ක් හිදී ජනාධිපති මාධ්‍ය…
වයඹ සරසවියේ සිසුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
වයඹ විශ්වවිදයාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවක වදය ලබාදීමේ…
තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්… අයෙක් මරුට
තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පස්වරු පහට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 58 හැවිරිදි පුද්ගෙලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.…
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද සිට GovPay හරහා
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද සිට GovPay හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් මධ්‍යම…
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත සහ ටිල්වින් අතර හමුවක්
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත ගෙවොග් සාග්සියන් මහතා සහ ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මේ වන විට රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙනඒම…
රෝහල තුළ නොසන්සුන් වූ වතු කම්කරුවන් පාලනයට පොලිසිය පැමිණෙයි
ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඊයේ(25) රාත්‍රීයේ වතු කම්කරුවන් පිරිසක් ඇතුළුවී නොසන්සුන්කාරී ලෙස හැසිරීම පාලනය කිරීම සඳහා ආගරපතන පොලිසිය සමත්ව තිබෙනවා. ආගරපතන පොලිස් වසමට අයත් බඹරකැලේ වත්තේ…
තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාර ලබා දීම අරම්භයි
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරයQR ක්‍රමවේදය ඔස්සේ ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට…
ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2025 සැප්තැම්බර්…
සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම අවශ්‍යයි-හරිනි අමරසූරිය
සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය තුළින් සාර්ථකව සිදුකළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඉස්ලාමීය…
ගැබිණි සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය විකුණලා
ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ ස්ථානවල තබා යන අඹුසැමි යුවළක් අද(26) අත්අඩංගුවට ගැනුණු බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන…
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
දිස්ත්‍රික්ක නවයක් සඳහා තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින්. මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් හා බෑවුම් සහිත ප්‍රදේශවල…
පෙති පාන් එක්ක බේකරියෙන් ඇඟිල්ලක සමේ කොටසක්
හැටන් නගරයේ බේකරියකින් ආහාරයට ගත් පෙති කපා අසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට ඊයේ(25) දින…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
බංග්ලාදේශයට කඩුලු 9ක දැවැන්ත ජයක්
දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි අවසන් එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ජය
වනිඳු විකිණුන මිල මෙන්න
2024 IPL ක්‍රීඩක වෙන්දේසිය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































