Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නානුඔයට ගිය සංචාරකයන් සප්‍රයිස් වුණු පිළිගැනීම

    නානුඔයට ගිය සංචාරකයන් සප්‍රයිස් වුණු පිළිගැනීම

    2025-09-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.104 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේදී සංචාරක දිනය සැමරීමේ උත්සවයක් එම දුම්රිය පරිශ්‍රයේදී අද(27) දින සිදු කෙරුණා.

    නානුඑය දුම්රිය ස්ථානයේ සංචාරක රියදුරන්ගේ සංගමය සහ සංචාරක ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය එක්ව නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මන්ඩලයේ සහයෝගය ඇතිව නානුඔය දුම්රිය ස්ථානයට ගමන්ගන්නා විදේශීය සංචාරකයන් සහ නානුඔය දුම්රිය ස්ථානයට මගී ප්‍රවාහන දුම්රියන්වලින් පැමිණි විදේශීය සංචාරකයන්ට උණුසුම් අයුරින් මල් මාලා පළඳවා පිළිගනු ලැබුවා.

    නානුඔය දුම්රිය ස්ථානයේදී දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතිකාංග ගණනාවක්ද පාසල් ළමුන් විසින් විදේශිකයන් හමුවේ ඉදිරිපත් කළ අතර ලෝක සංචාරක දිනයේදී මෙරටට පැමිණි තමන්ව පිළිගැනීම සම්බන්ධයෙන් විදේශික සංචාරකයන් සිය සතුටට පළ කරනු ලැබුවා.

    ලෝක සංචාරක දිනයේදී දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි සංචාරකයන් නානුඔය දුම්රිය ස්ථානයේදී නර්ථනයේ යෙදෙන අයුරුද දක්නට ලැබුණා.

    මෙම අවස්ථාවට නානුඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, සංචාරක හෝටල් හිමියන්, සංචාරක කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලය්න ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

    පෙර පුව​ත“ඩක්කුව” විද්‍යාත්මකව හදන්න නාමල් බාරගනී
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන තීරණාත්මකයි-ජනපති

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group