ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අනුරාධපුර බස් 95%ක් දුවන්නේ භූමිතෙල්වලින්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත්, අන්තර්පළාත්, සිසුසැරි, සිසු ප්‍රවාහන සේවා, ඇඟලුම් කම්හල් සේවක ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථවලින් 95%ක් බස් රථ ධාවනය…
ඖෂධ හිඟ කතාව බොරු – ඇමති නලින්ද – VIDEO –
ඉන්සියුලින් ඖෂධ වල කිසිදු හිගයක් මෙම අවස්ථාවේදී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ලෝක ඖෂධවේදීන්ගේ…
සැප්තැම්බර් මස වැඩිහිටි දීමනාව අද සිට
මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අද ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව තුන් බිලියන දාහතර මිලියන දෙසිය…
නාඋයන අනතුර ගැන පුළුල් පරීක්ෂණ
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමියේ ඩක්කුව කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස මහව අධිකරණය…
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
තද වැසි ඇතිවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්…
ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල ,කළුතර ,මාතර සහ රත්නපුර…
වැස්ස තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24ක කාලය තුළත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු…
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන්. අදාළ නිවේදනය අද…
පද්මෙගේ පිස්තෝලයක් පෑලියගොඩින්
ප්‍රබල අපරාධ කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ටී-56…
2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් . 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම්…
වාහන වලට අලුත් අංක තහඩු ළඟ ළඟම
වාහන සදහා නව අංක තහඩු නොවැම්බර් මස 15 වනදා වනවිට ලබාදීමට කටයුතු කරන බව සභානායක ,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා ඒ අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදීයි දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට…
පළමු ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන අද සිට
නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ආරම්භ වන පළමු ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන අද ගාල්ල, මාපලගමදී ආරම්භ වුණා. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ 27,29 සහ ඔක්තෝබර් මස 2…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඉන්දීය – දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි විස්සයි විස්ස තරගය අද
19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය : බංග්ලාදේශ සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අවසන් සටනට
පැවැත්වීමට තිබූ ඉන්දීය, දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමේ
ඉන්දියාව තවදුරටත් විස්සයි විස්ස පෙරමුණේ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් බිද දමයි
නේපාල බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිද දමයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































