ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

PHOTO: නෙළුව මල් බලන්න හෝර්ටන්තැන්නට විශාල සංචාරකයන් පිරිසක්
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන්තැන්නට සියලු මාර්ග ඔස්සේ විශාල පිරිසක්…
හැටන් ලංගම සහ ප්‍රයිවට් බස්වලට මගීන්ගෙන් චෝදනාවක්
හැටන් සිට ධාවනය වන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීමත් සමග එම බස් රථවල ගමන් ගන්නා මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. මෙම තත්ත්වයන්…
බත් මුට්ටියත් උස්සන් යන රිලා සෙට් එකක්
අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ගම්මාන කිහිපයකම සැරසරණ රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. හැබ්බෑකන්දු, හිටිගේගම, ඇල්ලඋඩ, පේරගොල්ල,…
මනුෂ්‍ය ඝාතන රැසකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සහ මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ තලවතුගොඩ ප්‍රදේශයේදී…
ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය හෙට
ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය හෙට (08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, බණ්ඩාරගම…
තර්ජන වලට මම බය නෑ – ගම්මන්පිළ කියයි – VIDEO –
තර්ජන තුලින් තමන්ව කිසිදු අවස්තාවක නිහඬ කිරීමේ හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ…
ෆොන්සේකාට පොහොට්ටුවෙන් පහර පිට පහර – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිලිබදව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ප්‍රතිචාර දක්වනු ලැබුවා. හිටපු…
රසායනික ද්‍රව්‍යක් නිසා දරුවන් 07ක් රෝහලේ – VIDEO –
දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වීම හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතා නිසා සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අදාළ රාසායන ද්‍රව්‍ය එම පිරිසගේ…
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන ආණ්ඩුවෙන් සහතිකයක් – VIDEO –
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා. ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක…
ලංකාවට එරෙහි යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි ! – VIDEO –
ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා. මෙම යෝජනාව රටවල් 30ක අනුග්‍රහය මත ඉදිරිපත් වූ…
පොලිස්පතිගේ watsapp අංකයට ලැබෙන පැමිණිලි ඉහළට
නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ watsapp අංකයට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව,…
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු රිමාන්ඩ්
තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තෙවැනි එක්දින ගැටුම අද
නිල් මහා සටනින් පසු එක් දින ක්‍රිකට් තරඟය ඇරඹෙයි
Fifa Series පාපන්දු තරගාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ දී
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බ්‍රිතාන්‍යයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීම් !
සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කෙරේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































