Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බත් මුට්ටියත් උස්සන් යන රිලා සෙට් එකක්

    බත් මුට්ටියත් උස්සන් යන රිලා සෙට් එකක්

    2025-10-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ගම්මාන කිහිපයකම සැරසරණ රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

    හැබ්බෑකන්දු, හිටිගේගම, ඇල්ලඋඩ, පේරගොල්ල, පේරගහාමුල, ඇබර්ඩින්, ලකම්, බදුපොළ, බලංතොට යන ප්‍රදේශයෙන් තුළ මෙම රිලා රංචු වැඩි වශයෙන් සැරිසරන බවත් එම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරත්වයන්ට පත්ව ඇති බව එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසනවා.

    මෙම තත්ත්වයන් පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන එම පිරිස් පවසන්නේ තම ප්‍රදේශවල සැරිසරණ රිලා රංචු තම නිවෙස්වලට පැන නිවෙස්වල දමා ඇති දොර ජනෙල් තිර රෙදි ඇතුළු විවිධ දේ විනාශ කරන බවයි.

    එමෙන්ම නිවෙස්වල කුස්සි තුළ උයා ඇති බත් වෑංජන මුට්ටි පිටින් ඔසවා ගෙන යන බවත් එයට අමතරව තමන් ඉතාමත් දුකසේ වගා කරන බව බෝග විනාශ කිරීමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි ආර්ථික ප්‍රශ්නවලටද තමන්ට මුහුණදීමට සිදුව ඇති බවත්ය.

    මෙම තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කර මෙම රිලා රංචු අල්ලා වෙනත් වනාන්තරවලට රැගෙන යාමට අදාළ නිලධාරීන් පියවර ගන්නේ නම් එය තමන්ට කරන විශාල සහනයක් බවද එම පිරිස් වැඩිදුරටත් පවසති.

    පෙර පුව​තමනුෂ්‍ය ඝාතන රැසකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත PHOTO: නෙළුව මල් බලන්න හෝර්ටන්තැන්නට විශාල සංචාරකයන් පිරිසක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group