Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
    • UPDATE සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”

    “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”

    2025-10-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, බණ්ඩාරගම සහ හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන අඩුම ආදායම්ලාභී පවුල් පහක් සඳහා රජයේ ආධාර මත ඉදිකළ නිවාස භාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ සිදු විය.

    මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනිවැල්පිටිය, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යටියන සහ සේනපුර යන ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් තුනක් සදහා ඉදිකළ නිවාසවල යතුරු අමාත්‍යවරයා විසින් මෙහි දී භාර දීමට කටයුතු කරන ලදී.

    එමෙන් ම හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක, නැගෙනහිර සහ ගෝනපොල ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සඳහා ඉදිකළ නිවාසවල යතුරු භාරදීමට ද අමාත්‍යවරයා පියවර ගත්තේය.

    මෙම එක් නිවසක් ඉදිකිරීම සඳහා රජය මඟින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත.

    කළුතර දිස්ත්‍රික්කය තුළ නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති තෝරාගත් දිළිඳු පවුල් 155ක් සඳහා රුපියල් මිලියන 155ක මුදලක් මේ වන විට රජය විසින් බෙදා දී ඇත. එම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස පහක් අද මෙසේ භාරදීමට පියවර ගැනුණි.

    2025 ලෝක ජනාවාස දිනයට සමඟාමීව තවත් නිවාස 40 ක් කළුතර දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීම සඳහා ප්‍රතිලාභීන් 40 දෙනෙකුට රුපියල් මිලියන 40 ක් ලබා දීමට ද රජය පියවර ගත් අතර ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය තුළ නිවාස 195 ක් මෙම වැඩසටහන යටතේ ඉදිවෙමින් හෝ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

    ඉහත ආධාර වැඩසටහනට අමතරව “සේවා අභිමානී ණය වැඩසටහන” යටතේ නිවාස නොමැති රාජ්‍ය සේවකයන්ට නිවාස ඉදිකිරීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් ප්‍රතිලාභීන් 43 ක් සඳහා ලක්ෂ 645 ක් නිකුත් කර ඇත.

    ආබාධිත සහ අසරණ පවුල් සඳහා නිවාස ආධාර ලබාදීමට “සෙවන ආධාර වැඩසටහන” යටතේ කඩිනම් වැඩපිළිවෙළක් ද මේ වන විට සැලසුම් කර ඇත.

    මෙම අවස්ථාවන්වලට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ඔෂානි උමංගා, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයතුංග, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමිත් ජයගේ, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මල සිල්වා, හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති පියසේන අමරකෝන්,බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ, හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.එස්.ඩී.සජීවනා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමණාකරු අජිත් කුමාරපෙරුම යන මහත්ම මහත්මීන් ද ප්‍රාදේශීය දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන්, ගම්වාසීන් ඇතුළුව පිරිසක් එක්ව සිටියා.

    පෙර පුව​තතර්ජන වලට මම බය නෑ – ගම්මන්පිළ කියයි – VIDEO –
    ඊළඟ පුව​ත ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය හෙට

    සබැ​ඳි පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group