ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

යකඩ යකාට බිළි වූ ජීවිත
මන්නාරම සහ කඩුගන්නාව යන ප්‍රදේශවලදී දුම්රියක ගැටීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති බෙනවා. පොලිසිය කියා සිටියේ මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා…
තමන්ගේ දවසේදී ගුරුවරුන්ට ප්‍රශ්න ගොඩක් ! – VIDEO –
ගුරු දිනය සමරන අවස්තාව වන විට මෙරට ගුරු සහ විදුහල්පතිවරුන් අර්බුධ රැසකට මුහුණපාමින් සිටින බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි…
වසරක් තුල උපත් සංඛ්‍යාව පහළට
2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව අසූ දහස් නමසිය හතලිස් පහකින් අඩුවී තිබෙනවා . රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කලේ 2021 වසරේ සිට 2024…
ලෝක සෞඛ්‍ය ගැන තීරණාත්මක සාකච්ඡාවක් මෙරටදී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපිය කමිටුව ලබන සතියේ කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න…
තැපෑලේ පුරප්පාඩු පුරවයි ! – VIDEO –
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරාගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්වුණා . ඒ…
වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට නීතිමය පියවර
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව පසුගිය…
බිත්තර මිල පහලට
බිත්තර මිල පහල ගොස් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකට අලෙවි වනවා. රතු බිත්තරයක් අලෙවි…
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්…
අඩු ආදායම්ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් දීපව්‍යාප්තව එම ව්‍යාපෘතිය සිදුකෙරෙනවා.…
ඉතිහාසයේ පළමු වරට ඩෙල්ෆ් දූපතට ඉන්ධන පිරවුම්හලක්
ඉතහිාසයේ ප්‍රථම වතාවට ඩෙලෆ් ් දූපතට ඉන්ධන පිරවුම් හලක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.…
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළද සැල් 135 කට නඩු
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතමිය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඒ අනුව පසුගිය මාසක පමණ…
වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර…
උඩුනුවරදී මාලිමාවට අන්ත පරාජයක්
උඩුනුවර සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් ඒකාබද්ධ විපක්ෂය වැඩි ඡන්ද 9කින් ජයග්‍රහණය කර තිබෙනවා. ජාතික ජන බලවේගයට පක්ෂපාති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක
ප්‍රභල පිතිකරුවෙක් IPL වලින් ඉවතට
රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් පන්දු යවන්නන් අතරින් පෙරමුණට
පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අවි ගණුදෙනුවකට ඇමෙරිකාව සූදානම්
පාකිස්ථාන රජය සහ ත්රස්තවාදීන් අතර සබදතා ගැන ඉන්දියාවෙන් චෝදනා
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































