Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක කාන්තා දිනය අදයි

    ලෝක කාන්තා දිනය අදයි

    2023-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.18 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

    මෙම සතිය පුරාවටම ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ දී ද කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

    මෙවර ලෝක කාන්තා දින තේමාව වන්නේ “ඇය ජාතියේ අභිමානය” යන්නයි. මේ ඒ පිළිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති තබන සටහනක් දැන්.

    http://vnews.lk/wp-content/uploads/2023/03/WOMAN-DAY-EDIT-.mp3

    මේ අතර කාන්තා දින සැමරුම් උත්සවය අද දින පෙරවරු 8.30 ට බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

    මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වනු ඇතියි.

    එමෙන්ම 306 සී 01 ස්ලිට් ලියෝ සමාජය විසින් ද කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් විහාර මහා දේවී උද්‍යානයේදී අද දින පෙරවරු 11 ට ආරම්භ කිරීමට නියමිතයි.

    මෙහිදි සනීපාරක්ෂක සේවයේ නියුතු කාන්තා කම්කරු පිරිස සමඟ ස්ලිට් ලියෝ සමාජයේ බ්‍රේව් හාර්ට් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඔවුන්ව ඇගයීමට ලක් කරනු ඇති.

    එම පිරිසට දහවල් ආහාරය සමග වටිනා බඩු මල්ලක් ද දීමට නියමිතව ඇති බවයි එහි ලේකම් පූජනී රත්නායක මහත්මිය සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/PUJANI-RATHNAYAKE-EDIT.mp3
    Today is International Women's Day.
    පෙර පුව​තචීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි
    ඊළඟ පුව​ත මහින්දගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group