Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    2023-03-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.138 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    මේ මස 9 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මතු වූ අනපේක්ෂිත සහ නොවැලක්විය හැකි හේතු මත ඡන්දය කල් යන බවයි එම කොමිසම දන්වා සිටින්නේ.

    පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව අදාල ඡන්ද විමසීමේ දිනය අප්‍රෙල් මස 25 වැනි දා බව දිස්ත්‍රික් තේරි භාර නිලධාරින් විසින් දන්වනු ඇති.

    මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත් වුණා.

    එම සාකච්ඡාවට මැතිවරණයට අදාළ සියලු පාර්ශව එක් වූ බවයි වාර්තා වන්නේ.

    මේ සදහා මුද්‍රණාලයේ අධිපතිනිය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද කැදවීමක් සිදු කර තිබුණද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම සාකච්ඡාවට එක්ව සිටියේ නැහැ.

    මේ සම්බන්ධයෙන් අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

    එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආරක්ෂක කවුන්සිලය විසින් සංවිධානය කර තිබූ විශේෂ රැස්වීමක් සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහභාගි වීමට සිදු වීම හේතුවෙන් අදාළ සාකච්ඡාවට පැමිණීමට නොහැකි වූ බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DINESH-VS-SAJITH-EDIT-.mp3

    මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මුද්‍රණාලයේ අධිපතිනිය ගංගානි කල්පනා මහත්මිය මාධ්‍යට දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/03/GANGANI-KALPANA-EDIT-.mp3

    එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති අතර අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය මත පළාත් පාලන ඡන්ද විමසීම සදහා වෙන් කර ඇති මුදල් රදවා ගැනීම වළක්වා ගැනීම මගින් ලබන 19 වනදාට පෙර ඡන්ද විමසීමට අනිවාර්්‍යයෙන් පැවැත්විය යුතු බවයි.

    මේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂයේ සාමාජිකයින්.

    ආශ්‍රීත පුවත්:  පළාත් පාලන මැතිවරණය ගැන අවසන් තීරණය හෙට
    http://vnews.lk/wp-content/uploads/2023/03/MIX-EDIT-1-1.mp3
    Election Commission
    පෙර පුව​තලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට
    ඊළඟ පුව​ත පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group