ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව ඊයේ දිනයේදී රෝගීන් 2,652දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය…

බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය…
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහි වෛද්‍ය පීඨය තුළ මේ…
නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
නිති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් යටතේ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදිි. මෙහිදී, ඩිංගි යාත්‍රා 10…
තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
තණමල්විල – උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.…
ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. කාන්තා සවිබලගැන්වීමේ පනත…
හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙම මෙහෙයුම ක්ලීන් ශ්‍රී…
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
සූරියපුර ජනසව්වැව ප්‍රදේශයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් පුද්ගලයෙකු සමඟ කුඹුරු ඉඩමක් වෙත ගොස් සිටියදී…
ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කෑම පාර්සලයක් රුපියල්…
ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
වසරේ මේ දක්වා වාර්තා වි ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, ඊයේ දිනයේදී ඩෙංගු රෝගීන් 1,200 පමණ වාර්තා…
පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි බිරිඳ මියගොස් තිබෙනවා. අරලගංවිල පොලිස් වසමේ බිම්පොකුණ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම පහරදීම…
සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 3 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව…
රේගුවේ වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන…
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගනිමින් බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන…
සමලිංගික ප්‍රජාව වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. ‘Gay Water’ යන නාමයෙන් හදුන්වන මෙම පානය සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් …
අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගේ ඡායාරූප පෙන්වන බව පවසමින් බිය ගන්වා රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
1. නැවුම් වෙනසක් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට එකම දිනචරියාවකනේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ රූටීන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ.…
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර…
මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්‍රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ…
2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා කරමින් 2026 ලෝක පාපන්දු කිරුළ තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා.…
පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති…
ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා…
එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට…
කාසියේ වාසිය කොදෙව්වන්ට
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
T20 ලෝක කුසලානයේ අද තරග
ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුම සඳහා ඉන්දියාව සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඊයේ දින සිට බලාත්මක වන පරිදි ප්‍රධාන අරමුණු පරීක්ෂාව නැමැති මෙම නව රෙගුලාසිය, ගිවිසුමට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ යටතේ, දේශසීමා හරහා සිදුවන ආයෝජන ව්‍යුහයන් පිළිබඳ වාණිජමය අරමුණ බදු බලධාරීන් විසින් සොයා බැලීමට හැකි වනු…
ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්
ඉරානයේ බලශක්ති අර්බුධයක්
අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ලංකාවෙන් රට පටවන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට අපනයනයට
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල කලාපයක් ලෙස අද විවෘත කෙරෙයි
බොර තෙල් මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡාවක්
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































