බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සූරියපුර ජනසව්වැව ප්‍රදේශයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් පුද්ගලයෙකු සමඟ කුඹුරු ඉඩමක් වෙත ගොස් සිටියදී ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ආශ්‍රීත පුවත්: පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට death elephant attack Suriyapura