Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » T20 ලෝක කුසලානයේ අද තරග

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ICC පිරිමි විස්සයි විස්ස ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(14) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අයර්ලන්තය සහ ඕමානය අතර, එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර සහ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනයි.

    මෙහිදී තරගාවලියේ 22 වන තරගය ලෙසින් B කාණ්ඩය යටතේ තරග වදින අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕමාන් ක්‍රිකට් කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරවරු 11ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    C කාණ්ඩය යටතේ තරද වදින එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය පැවැත්වෙන්නේ තරගාවලියේ 23 වන තරගය ලෙසින්.

    තරගය ඉන්දියාවේ ඊඩෙන් ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් අද(14) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

    නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ අහ්මදාබාද්හිදීයි.

    එම තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර එය තරගාවලියේ 24 වන තරගයි.

     

    ආශ්‍රීත පුවත්:  නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    T20 world cup 2026
    පෙර පුව​තසැමියා බිරියට කළ අපරාධය
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group