22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ. මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය…

තම අධ්‍යාපන අයිතිවාසිකම් උලංඝණය වී ඇති බවට උසස් පෙළ සිසුන්ගෙන් චෝදනා
පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් තම විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම හේතුවෙන් තම අධ්‍යාපන අයිතිවාසිකම් උලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට…
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දායින් අවසන්
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දා අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට සැලසුම් කර…
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව පෙත්සම් 1521ක්
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් ලැබී තිබෙන බව වාර්තා වනවා. මෙම කරුණු අනාවරණ…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කන්දකැටිය, වැවතැන්න ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 58 හැවිරිදි වියේ පසු වන කන්දකැටිය…
දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අවදානම්
අද දිනයේ දී බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
හලාවත ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 15ට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුලු පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය…
ජනතාව සමග එක්ව ඒකාබද්ධ අරගලයකට
ජනතාව සමග එක්ව ඒකාබද්ධ අරගලයකට සුදානම් බව සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති වෛද්‍ය රවී කුමුදේශ් මහතා කියා සිටියේ සිය ඉල්ලීම් වෙනුවෙන් රජය සාධනීය ප්‍රථිචාර…
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද වසන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද සමාජය තුළ සංවාදයක් මතුව නොමැති බව දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය…
මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පුල්ලෙයාර් කෝවිල ජලයෙන් යටවෙයි
මස්කෙළිය , මීරියාකෝට්ටේ ශ්‍රී පාද රක්ෂිතයට ඊයේ රාත්‍රියේ ඇද හැළුණු අධික වාර්ෂාවත් සමග එම ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරැ පැවසුවේ මස්කෙළිය ඔය පිටාව ගැලීමෙන්…
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන…
වාහන ආනයනයට අවසර දෙන්නැයි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්
වාහන ආනයනය කිරීම සදහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි සභාපති ශාන්ත ගමගේ මහතා කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා…
සෞදියෙන් රට ඉදි ටොන් 50 ක පරිත්‍යාගයක් මෙරටට
සෞදි අරාබිය විසින් මෙරටට රට ඉදි ටොන් 50ක් පරිත්‍යාග කර තිබෙනවා. සෞදි රාජ්‍යයේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසිනුයි මෙම රටඉදි තොගය පරිත්‍යාග…
ගුවන් අනතුරු පිළිබද විමර්ශනයට ස්වාධීන කණ්ඩායමක්
ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහා ස්වාධීන කණ්ඩායමක් පත්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුළ සිදුවන ගුවන් අනතුරු පිළිබද විමර්ශනය සදහායි. අදාළ කණ්ඩායම වෙත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද චෙස්ටර් ලී ස්ටී්‍රට්හිදී ආරම්භ වීමට නියමිතයි. දිවා රාත්‍රී…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ, එම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී තිබු බවයි. පසුගිය අගෝස්තු මාසයේදී ද කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ යාත්‍රාවක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































