Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලිස්ටීරියා ආසාදිත පාසල් සිසුවෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට

    ලිස්ටීරියා ආසාදිත පාසල් සිසුවෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට

    2023-03-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලිස්ටීරියා බැක්ටිරියාව ආසාදනය වු බවට සැකකෙරෙන පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවනවා.

    බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ 15 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස රෝහලට ඇතුලත් කර ඇති බවයි.

    එම සිසුවා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔහු සදහන් කළා.

    ශ්‍රී පාද වන්දනාවේ නිරත ඇතැම් පිරිස් අතර රෝගී තත්ත්වයක් පැතිර යමින් තිබෙන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවුණා.

    A school student infected with Listeria is admitted to the intensive care unit of Badulla Hospital
    පෙර පුව​තඅද පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය
    ඊළඟ පුව​ත ඇමැති බන්දුලගේ ඡන්ම දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් 200කට වියළි ආහාර සලාක

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group