බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස පසිදු ගුණරත්න මහතා පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතායි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. ඊට අදාළ පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසිදු ගුණරත්න මහතා වෙත ලබා දී තිබෙනවා. ආශ්‍රීත පුවත්: ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක් National Youth Service Council pasidu Gunarathna