Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමැති බන්දුලගේ ඡන්ම දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් 200කට වියළි ආහාර සලාක

    ඇමැති බන්දුලගේ ඡන්ම දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් 200කට වියළි ආහාර සලාක

    2023-03-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෝමාගම ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක සාමාජිකයින් සඳහා වියළි ආහාර සලාක බෙදාදීමේ  උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා.

    ඒ මාර්තු මස 16 වැනිදාට යෙදුනු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙනි.

    එම උත්සව අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වූවා.

    ලොව දැවැන්තම රාජ්‍යයක් වන චීනය ඉතිහාසයේ පටන් අපේ රටට සම්පත් ප්‍රමාණයක් දායාද කර තිබෙනවා.

    ණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් වැනි ඉදිකිරීම්, දැවැන්ත ව්‍යාපෘති ඇතුළු සංවර්ධන කටයුතු රැසකදී චීන රජය ශ්‍රී ලංකාව සමඟ ඉතාමත් මිත්‍රශීලීව කටයුතු කරමින් සිටිනවා.

    පසුගිය කොවිඩ් වසංගතය සමයේදීත් චීන රජය සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය අමතක කළ නොහැකියි.

    දූපත් රාජ්‍යක්‌ ලෙස ශ්‍රී ලංකාව රටේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් ඇමරිකාව, ජපානය,චීනය, ඉන්දියාව ආදී සියලු රටවල් සමඟ ඉතාමත් මිත්‍රශීලී ලෙස කටයුතු කල යුතු වනවා.

    චීන රජය මගින් උසස් අධ්‍යාපනයට පිරිනැමුණු ශිෂ්‍යත්වයක් යටතේ වසර තුනක් චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වී ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට මට ලැබුණු අවස්ථාවත් සිහිපත් කිරීමට මම කැමැතියි.

    ආර්ථික වශයෙන් දුෂ්කර තත්වයකට මුහුණ දී සිටින මේ මොහොතේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් චීන රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ගෞරවයෙන් යුක්තව අගය කරනවා.

    චීන බෞද්ධ විහාරස්ථාන සහ චීන බෞද්ධ ජනතාව ඒකාබද්ධ ෆාහියන් පුණ්‍ය භාරය  හා චීන බෞද්ධ සංගමය විසින් මෙරට සිදුකරන ලද ප්‍රදානයක් ලෙස මෙම වියළි සලාක මෙරටට පරිත්‍යාග කර  තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

    ආශ්‍රීත පුවත්:  ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට?
    bandula gunawardane බන්දුල ගුණවර්ධන
    පෙර පුව​තලිස්ටීරියා ආසාදිත පාසල් සිසුවෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට
    ඊළඟ පුව​ත ජනපති පුටීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group