ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

නවසීලන්ත භූ කම්පනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නැහැ
නවසීලන්තයේ ඇති වු භූ කම්පනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. නවසීලන්තයේ කර්මැඩෙක් දුපත්හි රික්ටර් මාපකයේ ඒකක7…
වැඩ වර්ජන පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව මහින්දානන්ද කියයි
වැඩ වර්ජන පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රටේ ආර්ථිකය විනාශ වුවද ඇතැම් පාර්ශව බලය ලබා ගැනීමේ පටු…
පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක්
පළාත් පාලන මැතිවරණය පිළිබද සාකච්ඡා කිරීමට මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක් කර තිබෙනවා. අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි මැතිවරණ…
ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනෙකු අතුරුදන්වෙයි
ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. යාපනය , කෝපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකුයි මෙලෙස අතුරැදන්ව ඇත්තේ. අතුරුදන්ව ඇති දැරියන් වයස…
මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
කොග්ගල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියට කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව…
හරක් කටා වෙනුවෙන් අභියාචණාධිකරණයට පෙත්සමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා වෙනුවෙන් අභියාචණාධිකරණයට රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. සැකකරුගේ පියා විසිනුයි…
දිවයිනේ වායු ගුණාත්මක අගය නැවතත් නරක අතට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වායු තත්ත්වය සෞඛ්‍යට අහිතකර ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. අද පෙරවරු 11.30 වන විට දුර්වලම…
බන්ධනාගාරගත විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමේ සූදානමක්
බන්ධනාගාරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ විශේෂ කමිටුවක නිර්දේශ යටතේ මෙලෙස…
සිරිපා වන්දනාවට ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
පසුගිය දින සිරිපා වන්දනාවට ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආහාර විෂ වීමකින් බවට සැක පළ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම…
ලං.ග.ම. යේ බස් රථවල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන් කරගැනීමට අවස්ථාවක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන් කරවාගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. පෞද්ගලික අංශයේ සහාය ඇතිවයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ. දිවයිනම ආවරණය වන…
මැතිවරණය ගැන කොමිසමෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්…
මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක්
පෙබරවාරි මාසයේ දී ද මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ අනුව නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය යන නිෂ්පාදන අංශයේ උපදර්ශක මෙන්ම…
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක්
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇතැයි, විභාග දෙපාර්තමේන්තුව පවසනවා විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ,…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































