පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක්…

ලෝක නායකයින්ට අවවාද උපදෙස් දෙන ජනපතිට තමන්ගේ ආණ්ඩුව හදාගන්න බෑ
ලෝක නායකයින් හට අවවාද උපදෙස් ලබාදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ආණ්ඩුව හදාගැනීමට නොහැකිව රටේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බව සමඟ ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු…
පෑලියගොඩ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
තරුණ යුවළක් පැහැරගත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට
තරුණ යුවළක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් විසිනුයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ. වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණියක…
ඩෙංගු පරීක්ෂාවට හා කීට මර්දන ද්‍රව්‍ය යෙදීමට ඩ්‍රෝන තාක්ෂණය
අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ගම්පහ නගරයේදී ආරම්භ…
මුහුදු ආරක්ෂක සේවයේ යෙදී සිටිය දී මියගිය ශ්‍රී ලාංකිකයාගේ දේහය දිවයිනට
රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා. ඔහුගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රැගෙනවිත් තිබුණා. ඕමානයේ…
ජල සැපයුම පිළිබඳ ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්
ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.…
අබුඩාබි සංචාරක හෝටලයක ගින්නකින් ශ්‍රී ලාංකික කතක් මරුට
අබුඩාබි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වු ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ ඇය සමඟ ගින්නට හසුවු තවත් පුද්ගලයින්…
වෙඩි තැබීම් පාලනයට පොලිසියෙන් විශේෂ මෙහෙයුම්
අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයෙකු අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කළා. යතුරු පැදියකින් පැමිණි, මුහුණු…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි වාර කිහිපයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා…
කටුනායක ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කෙරේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ…
පාර්ලිමේන්තුව විසුරුවන්නැයි විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි
පාර්ලිමේන්තුව විසුරුවා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මහනුවර දී මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී අලවතුවල මහතා කියා සිටියේ වත්මන්…
ඩොලර් මිලියන 604ක ආයෝජන නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීමටත් තීරණයක් – Video
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය…
ඩොලර් බිලියන 2 ක තේ ආදායමක් ලබාගැනීමේ අරමුණින් ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක්
ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2 ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,247කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයේ හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඉදි කෙරෙමින් පවතින ජල විදුලි බලාගාර උමං තුළ කම්කරුවන්…
බොරතෙල් මිල ඉහළට
මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































