22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.…

ජපානයේ බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණයක්
ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබෙනවා . ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී…
ඩොලරය තවත් පහළට
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. විනිමය වෙළදපොලේ අද ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 289 යි ශත 89 ක් දක්වා…
මෙම වසරේ මැයි මාසය තුළ සංචාරකයන් 57,000ක් දිවයිනට
මෙම මාසයේ මුල් දින 20 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය 57,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මුල් දින විස්ස තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 57,142…
ආනයනය කරන ලද යූරියා පොහොර එළැඹෙන මස 12 වන දාට පෙර බෙදා දීමට කටයුතු කරයි
යල කන්නය සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර එළැඹෙන මස 12 වන දාට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම…
මිල සංශෝධනය ගැන මුදල් රාජ්‍ය ඇමතිගේ අවධානය
රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල සංශෝධනය වීම නිසි ආකාරයෙන් සිදු වන්නේ දැයි සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඩොලර්…
එළඹෙන වසරේ ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි
එළඹෙන වසරේ ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ වන විටත් ශ්‍රී ලංකා…
වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයින් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්
වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයින් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වයඹ පළාතේ ගවයින්…
අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙත උපහාර පිණිස සමරු මුද්දරයක්
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙත උපහාර පිදීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සමරු…
වැස්සට නැවතුණු IPL අවසන් තරගය අද
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද අහමදාබාද් හිදි පැවැත් වෙනවා. එහිදි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.…
මෙවර සා.පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 දී පැවැත්වේ
අධ්‍යනය පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) දින ආරම්භ වුණා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වෙනු ඇති. ඒ සදහා…
බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටී
බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා . මෙම පිරිස අතර වටරැක බන්ධනාගාරයේ රැඳවියන්…
මහියංගණය පුද බිම ජනාධිපති අතින් පූජා භූමියක් බවට පත් කෙරේ
මහියංගණය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදි මහියංගණ චෛත්‍ය සහ වළාකුඵ බැම්ම…
මත්ද්‍රව්‍ය සමග කතක් අල්ලයි
ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේදී හෙරොයින්, අයිස්, කෙරළ ගංජා සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගරවලට ඇදහැලුණු දැඩි මෝසම් වැසි හේතුවෙන් මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ජල මට්ටම ඉහළ යෑම නිසා බලධාරීන් විසින් ප්‍රදේශයේ පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි. ප්‍රබල වැසි හේතුවෙන් ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වය නිසා නගරයේ ජනජීවිතයට දැඩි බාධා එල්ල වී…
නේපාලයේ මිය ගිල ගණන ඉහළට
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































