Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.
    • එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
    • ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
    • රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    • ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
    • මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා

    කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා

    2023-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. සිවිල් ගුවන් සේවා පනත යටතේ වන නියෝග සහ වෙළද නැව් පනත යටතේ නියෝග 13 ක් අද (06)  දින විවාදයට ගැනීමට නියමිතයි.

    හෙට දිනයේදී විපක්ෂය විසින් ගෙන එනු ලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු පිළිබදව ද සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    එළඹෙන 8 වන දා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග, ආගමික හා විගාමික පනත යටතේ නියෝග විවාද කිරීමට නියමිතයි.

    ඉන් අනතුරුව විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන් හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 7 ක් විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතව තිබෙනවා.

    එමෙන්ම රට තුළ සීග්‍රයෙන් පැතිරෙන මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීමට සිදු කරනු ලබන ක්‍රියාදාමයන් පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුව තුළ විශේෂ කාරක සභාවක් පත් කිරීමට ද නියමිතව තිබෙනවා.

    මේ අනුව අදාළ යෝජනාව එළඹෙන 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට තුළ පවතින ගුරු හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් මෙලෙස කරුණු විමසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/SAJITH-PREMADASA-EDIT-.mp3

    මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/SUSIL-PREMJAYANTHA-EDIT.mp3
    පෙර පුව​තහයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට
    ඊළඟ පුව​ත සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමට තීරණයක්

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group