පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක්…

ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට රවටා මුදල් ගත් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් ලබාගත් බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා සැකකාරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන…
දරු තිදෙනා ජීවත් කරවන්න උදව් ඉල්ලන අම්මා
ඩබ්ලිව්.ජි .ඉන්දික කුමාර (38) මහතා නිවාස ඉදිකිරීම් වල අත්උදව් කරුවෙකු ලෙස සේවය කරමින් දරුවන් තිදෙනා මෙන්ම බිරිඳ ජීවත් කරවීමට උත්සාහයෙන් කටයුතු කළ අයෙකි. පසුගිය අප්‍රේල්…
කොරියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කොරියානුවා කොටුවෙයි.
දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද පෙරවරුවේ කොට්ටාව…
රට ගොඩනගන්න නම් පවතින ඩොලර් සංචිත ද ආරක්ෂා කරගත යුතුයි
රට ගොඩනැගීමට නම් රටේ අයවැය මෙන්ම පවතින ඩොලර් සංචිත ද ආරක්ෂා කරගනිමින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.…
රෝසි සේනානායකට ජනාධිපති උපදේශිකා තනතුරක්
රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා. ඇය කොළඹ හිටපු නගරාධිපතිනිය ලෙස ද කටයුතු කරනු ලැබුවා. 2001-2004 වර්ෂයේ මලයාසියාවේ…
පාර්ලිමේන්තුව වංචනික පුද්ගලයන්ගෙන් පිරී ගිය ස්ථානයක්
පාර්ලිමේන්තුව වංචනික පුද්ගලයන්ගෙන් පිරී ගිය ස්ථානයක් බවට පත්ව ඇති බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නියමිත කාලයට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙයි
නියමිත කාලයට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ…
කතා නායකයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.
කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. මෙහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසා…
පොල්ගෙඩි 20ක් සොරකම් කළ පුද්ගලයෙකුට වසර 10ක අත්හිටවු සිරදඩුමක්
පොල්ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට අත්හිටුවු සිරදඩුවම් නියම කර තිබෙනවා. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක්…
සියලු ළමා අපයෝජකයින් අද කළුතර මහේස්ත්‍රාධිකරණයට
කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා…
අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි. කොස්ගොඩ සුජි නැමති…
ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අධිකරණය විසින් පත් කළ කොළඹ විශ්විද්‍යාලයේ වෝහාරික…
ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහි නඩුවක් නිශ්ප්‍රභා කෙරේ
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහි නඩුවක් නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසිලෙස ඉදිරිපත් නොකිරීම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර සඳහා අහිමි වී තිබෙනවා. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,247කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයේ හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඉදි කෙරෙමින් පවතින ජල විදුලි බලාගාර උමං තුළ කම්කරුවන්…
බොරතෙල් මිල ඉහළට
මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































