ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක…

වීසා නැතිව කුවේට්හි රැදී සිටි ලාංකිකයන් 54 ක් යලි දිවයිනට
වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යලි මෙරටට පිටුවහල් කර තිබෙනවා. අද උදෑසන 6.45 ට…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට
හදිසි බිඳ වැටීමකට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතියට අද(16) එක් කළ බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.…
මුදල් අමාත්‍යංශයේ ගින්නක්
මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යංශය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශයේ දෙවන මහලෙහි ගින්න හටගෙන ඇති බවටයි වාර්තා…
නල්ලූර් කෝවිලේ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම තහනම්
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන සමය තුළ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. යාපනයේ කාන්තාවන් ජාවාරමක් ලෙස ළමුන් රැගෙන් විත් හිඟමන්…
VFm පුවත පල දරමින් කහටගස්දිගිලිය පාසලට ක්‍රීඩා උපකරණ
කහටගස්දිගිලිය ප්‍රදේශයේන් අඩු පහසුකමින් ක්‍රීඩා දක්ෂතා පෙන්වමින් රටහි විවිධ පහසුකම් ඇති පාසල් ඉදිරියේ ආනේක දුස්කරතා මැද පාසලේ නම ට අභිමානයක් එක් කරමින් ඉදිරියටම යන සිසු…
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාව මෙන්ම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවේ සංචාරයකට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි…
අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රුපියල් මිලියන 78ක් වතුරේ
ලෝක කාලගුණ විද්‍යා සංගමය මඟින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රුපියල් මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව,…
සීගිරි ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක්
සීගිරි ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සීගිරිය ආශ්‍රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු…
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබා ගනී
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති…
විද්වතුන් රට හැර යාම බරපතල ගැටළුවක්
විද්වතුන් රට හැර යාම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා . ඔහු සඳහන් කලේ රජය මේ ගැටලුව විසඳීම සඳහා…
පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදංචියෙහි ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කර…
ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 වනදා
Step Forward 2023 – ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුම් දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක්ද සංවිධාන කර තිබූ අතර ඒ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
ඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රධාන මාර්ගයක වැරදි පසින් ධාවනය වූ මෝටර් රථයක්, පොලිස් සන්නද්ධ ප්‍රතිචාර රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුරින් රථ දෙකෙහිම ගමන් කළ සියලුම දෙනා එම ස්ථානයේදි ම මිය ගිය බවයි. එමෙන්ම මෝටර් රථයේ ගමන් කළ…
බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
පාකිස්ථානයෙන් යුක්රේනයට තවත් ආයුධ තොගයක්
ටික්ටොක් භාවිතය තහනම් කිරිමේ තීරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































