බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විද්වතුන් රට හැර යාම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා . ඔහු සඳහන් කලේ රජය මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළා . http://vnews.lk/wp-content/uploads/2023/08/MAITHRIPALA-SIRISENA-EDIT-1-1.mp3 ආශ්‍රීත පුවත්: අමාත්ය බන්දුල ගුණවර්ධනගේ 70 වන ඡන්ම දිනයට සමගාමිව පැවැත්වුණු ප්රඥාබන්දු ශිෂ්යත්ව ප්රදානය සහ සතරාව දීපනි ප්රණාම උළෙල MAITHRIPALA SIRISENA