පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

BREAKING NEWS : අවලෝකිතේෂ්වර නමින් හඳුන්වාගත් පුද්ගලයා අත්අඩංගුවට
බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේෂ්වර යන නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට…
ලොව පුරා හින්දු ජනතාව මහත් හරසරින් සමරනු ලබන තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වී එෆ්.එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් .
කොරතොට වෙඩි තැබීමක් – එක්දරු පියෙක් මරුට
නවගමුව, තුංඅඳහේන ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලද පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න පළමුව ඉදිරිපත් කෙරෙනු ඇති. එමෙන්ම පනත් කිහිපයක් අද දෙවනවර…
වතු කම්කරුවන් අල්ලා දුන් මාල සොරුන්ගෙන් පොලිසිය සොයා ගත් දේ – Video
බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගරය වෙත ගමන් ගත් තරුණියකගේ ගෙල බැදි රන් මාලය කඩා පලාගිය තරුණයන් දෙදෙනෙකු එම වතුයායේ වතු කම්කරුවන්…
කහතුඩුව අධිවේගී පිවිසුමේදී කතක් නැසූ ඝාතකයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී ඝාතනයට ලක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් වන දුලාංජලී අනුරුද්දිකාගේ ඝාතකයා මේ වන විට විදෙස් රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු…
හෙට සිට වැස්සේ අඩුවක්
උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර, ඌව…
ඈන් කුමරිය දිවයිනට
තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය වන ඈන් කුමරිය දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75 ක් සම්පුර්ණ…
මැතිවරණ කොමිසමට නව සාමාජිකයෙක්
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත මහාචාර්ය ඩී. එම්. එස්. එස්. ලක්ෂ්මන් දිසානායක මහතා අද දිනයේදී රාජකාරි…
එළැඹෙන දෙමස තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා . ඒ අනුව ඉදිරි මාස…
සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවෙයි
මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ල කතරගම පූජා භූමිය ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ…
දුඹුරු සීනි මිල ඉහළට
වෙළදපොලේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සීනි…
චමින්දගෙන් හිස් වූ අසුනට ද්විත්ව පුරවැසියක් පාර්ලිමේන්තුවට?
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් අද සභාවට දැනුම් දුන්නා. කෙසේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියයයි
නවසීලන්තයත් ටික්ටොක් තහනම් කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































