Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-31

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    2026-08-31

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙට සිට වැස්සේ අඩුවක්

    හෙට සිට වැස්සේ අඩුවක්

    2024-01-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.116 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට  සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම උතුරු මැද පළාතට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    පවතින වැසි තත්ත්වය හමුවේ කිරිඳි ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි පහළ කොටසේ ජිවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.

    එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඔලුවිල් මණ්ඩපය ලබන 16 වන දින තෙක් වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

    මේ අතර වර්ෂාව හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වැසි සමඟ දුම්රිය මාර්ගය ජලයෙන් යට වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    ඒ අනුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර තිබෙනවා. එමෙන්ම මඩකලපුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

    පෙර පුව​තශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවන එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්
    ඊළඟ පුව​ත කහතුඩුව අධිවේගී පිවිසුමේදී කතක් නැසූ ඝාතකයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    සබැ​ඳි පුවත්

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-31

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    2026-08-31

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group