බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබලන නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්තු කුමාර මහතා පත් කර තිබෙනවා.
මින් පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.