Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොරතොට වෙඩි තැබීමක් – එක්දරු පියෙක් මරුට

    කොරතොට වෙඩි තැබීමක් – එක්දරු පියෙක් මරුට

    2024-01-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.178 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවගමුව, තුංඅඳහේන ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලද පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඊයේ(10) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

    ගලබොඩවත්ත, කොරතොට නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා නිවසේ සිටි පුද්ගලයෙකු ඔවුන් පැමිණි යතුරු පැදියේම නංවාගෙන රැගෙන ගොස් තිබෙනවා.

    අදාළ පුද්ගලයා නිවසින් බැහැරට රැගෙන යාමේදී ඇති වූ සැකය මත නිවැසියන් යතුරු පැදිය පසුපස ලුහුබැඳ ඇති බවයි පොලිසිය පවසන්නේ.

    යතුරු පැදියේ නංවාගෙන ගිය පුද්ගලයා කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවාල සහිතව ඇද වැටී සිටියදී නිවැසියන්ට හමුව තිබෙනවා.

    පසුව ඔවුන් තුවාලකරු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ කොරතොට, ගලබොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක් වූ එක්දරු පියෙකි.

    වෙඩි තැබීමෙන් සිදු වූ ඝාතනයක් බවට අනාවරණ වූ අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

    කෙසේ වෙතත් මියගිය පුද්ගලයාට 2011 වර්ෂයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවටද අනාවරණ වනවා.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තපාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
    ඊළඟ පුව​ත සිම්බාබ්වේට එරෙහි පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group