Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • කඩුගන්නාව යලිත් විවෘත කෙරේ
    • කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.167 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තංගල්ල, මැවැල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(02) සවස තංගල්ල, මැවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට තංගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.

    අතුරුදන් පුද්ගලයා වයස අවුරුදු 19ක් පමණ වන නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.

    අතුරුදන් පුද්ගලයා ඔහුගේ මිතුරන් සමග ඉහත ස්ථානයේ දියනාමින් සිටියදී මෙලෙස දිය පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

    තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තහලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    සබැ​ඳි පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    ගං වතුර අවධානම පහතට

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group