ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

බංග්ලාදේශයට 236ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට බංග්ලාදේශයේ චිතගොං හි පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්…
නව පතල් ආරම්භ කිරීමට රජයෙන් පියවර
ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව එම…
ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්නපුරයෙන්.
ගත වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්පුරය දිස්තික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 36.3 ක් බවයි කාලගුණ අංශ සදහන්…
එරාන් කෝප් සාමාජිකත්වයෙන් ඉවත් වෙයි
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී…
නීති විරෝධී මත්පැන් බෝතල් 50 ක් සමග අයෙක් දැළේ
කොටදෙනියාවේ සිට මීරිගම දෙසට යතුරුපැදියකින් ප්‍රවාහනය කරපු නීති විරෝධී මත්පැන් බෝතල් 50 ක් සමග එක් සැකකරුවකු, මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු…
ඔක්කොම බැරිනම් ටිකක් අඩු කරන්න කියයි
මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් හෝ අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ…
උතුරු කොරියාවෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
උතුරු කොරියාව විසින් පියොන්ග් යැංග් සිට නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව වාර්තා වේ. දකුණු කොරියාවේ සෝල් නුවර වෙත…
ව්‍යවසායකයන්ට දෙන්න ඇ.ඩො මිලියන 100ක ණයක්
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සදහා වැඩි ප්‍රවේශයක් ලබාදීමට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කර…
ඔටාවා කැදැල්ල අවසන් ගමනේ-මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා! (වීඩියෝ)
තරුණ දිවියක්, දියට බිලිවෙයි
ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින මාඔයේ ගිලී ඊයේ (17) පස්වරුවේ තරුණයෙකු අතුරුදන් ව ඇත. මිතුරන් කිහිපදදෙනෙකු සමග මාඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙම තරුණයා මෙලෙස දියේ…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය මේ සතියේ
එළඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙම සතියේ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.…
බහලුම් විශාල ප්‍රමාණයක් රේගුවේ සිරවේ
රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල සංඛ්‍යාවක් සිරවී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. උත්සව සමයේ ජනතාවට ලැබිය යුතු භාණ්ඩ විශාල…
කටුනායකටම කුඩු බෙදූ මහ කුඩ්ඩා මාට්ටු
කටුනායක ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සිදු කරන ප්‍රධාන ජාවාරම්කරු සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චීනයෙන් පළමුවරට සිවිල් වැසියෙකු එළඹෙන අඟහරුවාදා අභ්‍යවකාශයට
මෙල්බර්න් නගරයේ ජනතාවට අනතුරු ඇගවීමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































