Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
    ඒ හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    එමෙන්ම මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද වැඩිදුරටත් සඳහන්.
    මෙම ඩ්‍රෝන ප්‍රහාරය ඉන්ධන ටැංකියකට එල්ල වී ඇති බවත්, හටගත් ගින්න පාලනය කිරීම දුෂ්කර වී ඇති බවත් වාර්තා වනවා.
    මේ අතර ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් තාවකාලිකව මේ හේතුවෙන් අත්හිටුවීමටද පියවර ගෙන තිබෙනවා.

    පෙර පුව​තරෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    ඊළඟ පුව​ත සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    සබැ​ඳි පුවත්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group