ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රෝහල් දෙකක සංවර්ධන ව්‍යාපෘති සුව සේවාවට එක්වේ
ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ…
නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ සාර්ථක ගොවි මහතුන් දෙදෙනෙක් ජනපති හමුවෙයි
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ මහතා සහ අක්කරයක…
ජස්මින් ලීඩර් හම්බන්තොටට
ජීව වායු දෙමුහුන් බැටරි එනම් L.Y.K භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ජස්මින් ලීඩර් නෞකාව හම්බන්තොට වෙත පැමිණ තිබෙනවා. L.Y.K නෞකා සේවයට…
විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාදීමේ නව ක්‍රමවේදයක්
නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මත කර තිබෙනවා. ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබා…
අනිවාර්යයෙන් විජිතට එන්තරවාසි යවනවා රෝහිත යළිත් කියයි
තමන්ට අපහසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට ලබන සතියේ එන්තරවාසියක් යොමුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. කොළඹ අද (18)…
ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
විශ්ව කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වුණා. පාර්ලිමේන්තු සභා ගැබේ පිවිසුම් දොරටුවේ අලංකාර පිත්තල කැටයම සහ සභා ගැබ තුළ ඇති සියලුම කැටයම්…
ඉංගීරියේදී කාන්තාවකගේ ගෙල කපයි
ඉංගිරිය බෝධිනාගල ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා ඇය සමග සිටි පුද්ගලයා ද ගෙල කපා ගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදෙනාම මේ…
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලවල වැටුප් ගැන දැනුම් දීමක්
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩල සඳහා 2016 දී අධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද සමඟ ම ලබා දුන් 92% හා 107% වැටුප් වැඩිවීම් සමඟ අධ්‍යයන නොවන…
විදුලිබල මණ්ඩලය කෝප් කමිටුව හමුවට
විදුලි බිල ඇතුළු විවිධ කරුණු පිළිබද විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 21 වැනිදා කැඳවීමට නියමිතයි. ආයතනයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා…
ඇමෙරිකානු ඩොලරයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය සුළු පහත වැටීමක් වාර්තා කළා.…
සමාජවාදයෙන් දියුණුවූ රටවල් නොමැති බව විපක්ෂ නායක කියයි
සමාජවාදයෙන් දියුණුවූ රටවල් නැති බවත්, එවැනි සංකල්ප පසුපස යාමෙන් ජනතාවට අත්වන සෙතක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සක්වළ…
සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි
හෙට උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කොළඹ පැවති…
ක්‍රීඩා උත්සව කල් දමන්නැයි උපදෙස්
පාසල් ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අඩංගු උපදෙස් පත්‍රිකාවක් අද පළාත් බලධාරීන් මගින් පාසල් වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
යේමන රජයේ පාලන ප්‍රදේශවල උග්‍ර මන්දපෝෂණය වැඩිවෙමින් පවති
ඇමෙරිකානු රජයේ ණය සීමා වැඩි කර ගැනිමේ ගිවිසුම පිළිබද කොංග්‍රසයේ ඡන්ද විමසීම සදහා කටයුතු සූදානම්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































