Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සඝ සමුලුව අද කොළඹදී
    • ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
    • දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    2024-01-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    එහිදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න පළමුව ඉදිරිපත් කෙරෙනු ඇති.

    එමෙන්ම පනත් කිහිපයක් අද දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    මේ අතර අධිකරණ අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

    ආර්ථික පීඩාවන්ට එරෙහි සමාජ විරෝධය පාලනය සඳහා රජය යළි ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    පෙර පුව​තවතු කම්කරුවන් අල්ලා දුන් මාල සොරුන්ගෙන් පොලිසිය සොයා ගත් දේ – Video
    ඊළඟ පුව​ත කොරතොට වෙඩි තැබීමක් – එක්දරු පියෙක් මරුට

    සබැ​ඳි පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි

    මහා සඝ සමුලුව අද කොළඹදී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group