Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-07-15

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු
    • ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
    • බිම්මල් වගාවට රක්ෂණාවරණයක්
    • මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
    • ලෝක තෙල් මිල උපරිම සීමාවට
    • දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.124 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි විදේශීය ජාතිකයන් 150 දෙනෙක් පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම පිරිස අතර චීන ජාතික පිරිමි පුද්ගලය්න 129ක් සහ කාන්තාවන් 6 දෙනෙක් වියට්නාම ජාතික පිරිමි පුද්ගලය්න 10 දෙනෙක් සහ කාන්තාවන් 3 දෙනෙක් තායිවාන් ජාතික කාන්තාවක් සහ මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.

    පොලිසිය කියා සිටියේ එම පිරිස සතුව තිබී ඩොක්ස්ටොප් පරිගණක 99ක් ලැප්ටොප් 26ක් සහ ජංගම දුරකථන 259ක් පොලිස් භාරයට ගැනුණු බවයි.

    මොවුන් මීට මාසයකට පමණ පෙර අදාළ හෝටලය වෙත පැමිණ ලැගුම්ගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
    පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් විදේශිකයන් පිරිස සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා.

    පොලිසිය සැක පළ කරන්නේ මෙම විදේශිකයන් පිරිස අදාළ හෝටලයේ රැඳී සිටිමින් කිසියම් පරිගණක අපරාධයක් සිදුකරන්නට ඇති බවටයි.

    ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස එම හෝටලයේම රඳවා තබා ගනිමින් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරනු බවයි පොලිසිය කියා සිටියේ.

    පෙර පුව​තමහ සිකුරාදා දිනය අදයි
    ඊළඟ පුව​ත මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    සබැ​ඳි පුවත්

    මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    බිම්මල් වගාවට රක්ෂණාවරණයක්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-07-15

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    බිම්මල් වගාවට රක්ෂණාවරණයක්

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group