පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

යුක්තියට තවත් 868ක් කොටුවෙයි
දිවයින පුරා පසුගිය පැය 24 ක කාලය තුළ සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 536 දෙනෙකු…
අපයෝජන සිද්ධියකට පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් 3ක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අදාළ…
සජබේ විරෝධතාවයට අධිකරණයෙන් වාරණ දෙකක්
සමගි ජන බලවේගය විසින් කොළඹදී අද පැවැත්වීමට නියමිත රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන…
රනිල් අගමැතිකමින් ඉවත් කිරීමට එරෙහි මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට
2018 වසරේදි එවක ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව…
නිදහස් සමරු පෙරහුරුව හේතුවෙන් විශේෂ රථවාහන සැලසුමක්
76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද සිට ලබන මස 4 වනදා දක්වා කොළඹ කොටුව සහ ගාලුමුවදොර ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්…
මෛත්‍රී පුටුව යළි නැගිට්ටවයි
පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණින් නව සන්ධානයක් ඉදිරියේදී ගොඩනගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ…
ලොරේන්සෝ පුතා 04 මුදාගනී
පැහැර ගැනීමකට ලක්වූ ලෝරේන්සෝ පුතා – 04 බහුදින යාත්‍රාව මුදාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් එම ධීවර යාත්‍රාව සහ එහි…
ජෙනරාල් දයා රත්නායක සමගියට එක්වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා අද විපක්ෂ නායකවරයා හමු වී සමගි ජනබලවේගය හා එක්වුණා. එහිදි ජෙනරාල් දයා…
ලොරෙන්සෝ පුතා 4 – සන්නිවේදන සබඳතා බිඳවැටේ
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන ලොරෙන්සෝ පුතා 4 නමැති යාත්‍රාවේ සියලු සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. ලොරෙන්සෝ පුතා 4 බහුදින…
තවත් ගාස්තු වැඩිවීමක්
දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ සදහා අයකරනු ලබන ගාස්තුව පෙබරවාරි මස පළමුවනවදා සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අංක 2367/12 යන විශේෂ ගැසට් පත්‍රය…
කඩ 30ක් අළු කළ මාවනැල්ලේ ගින්න
මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට කඩ පෙළක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එහිදී මාවනැල්ල පොලීසිය, මාවනැල්ල ප්‍රාදේශීය…
රාජ්‍ය සේවයේ විධායක සේවා අංශය ලෙඩ වෙයි
රාජ්‍ය අංශයේ විධායක සේවා ගණයට අයත් නිලධාරින් අද දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලබන්නේ වැටුප්…
බි්‍රතාන්‍ය රාජකීය හමුදාවට අයත් නෞකාවක් දිවයිනට
බි්‍රතාන්‍ය රාජකීය හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. එච්.එම්.එස්. ස්පේ නම් නෞකාව මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර එම නෞකාව මීටර් 90.5 ක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ජපාන අගමැති ඉන්දියාවේ සංචාරයක
රුසියා – යුක්රේන ගැටුම සම්බන්ධයෙන් චීන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































