Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදහස් සමරු පෙරහුරුව හේතුවෙන් විශේෂ රථවාහන සැලසුමක්

    නිදහස් සමරු පෙරහුරුව හේතුවෙන් විශේෂ රථවාහන සැලසුමක්

    2024-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද සිට ලබන මස 4 වනදා දක්වා කොළඹ කොටුව සහ ගාලුමුවදොර ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    ඒ අනුව අදාළ දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ පෙබරවාරි මස 03 වනදා පස්වරු 2 සිට, 04 වනදා නිදහස් උත්සවය නිමාවන තෙක් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

    බස්රථ සහ සැහැල්ලු වාහන ගාලුපාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ඇතුළු වන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල මන්සන්ධිය, තර්ස්ටන් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකියි.

    එමෙන්ම කොල්ලුපිටිය මන්සන්ධියෙන් දකුණට හරවා ලිබර්ටි වටරවුම, ධර්මපාල මාවත ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කිරීමේ හැකියාවද පවතිනවා.

    පිටකොටුව සිට කොළඹින් පිටවන රථ වාහන ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල මන්සන්ධිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාලම් හන්දිය, ගාමිණී වටරවුම ඔස්සේ ගමන් කළ හැකියි.

    බස්රථ හැර වෙනත් බර වාහන වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතෙන් දකුණට හරවා පරණ හැව්ලොක් පාර, මායා වටරවුම ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

    පෙර පුව​තමෛත්‍රී පුටුව යළි නැගිට්ටවයි
    ඊළඟ පුව​ත රනිල් අගමැතිකමින් ඉවත් කිරීමට එරෙහි මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group