ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අප්‍රේල් 03දා
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෑතකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්…
කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹේ
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා. අද දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග…
ජේතවනාරාම ස්ථූපයේ ඉරිතැලීම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලයි
අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ සිදුව ඇති ඉරිතැලීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකොට සතියක් ඇතුළු වාර්තාවක් ලබදෙන ලෙස විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.…
පුවක් අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ සැලැස්මක්
පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.…
අලුත උපන් බිලිඳකු ඝාතනය කල කාන්තාවක් අත්අඩංගුවට
අලුත උපන් බිලිඳකු ඝාතනය කිරීමේ චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්වමඩු ඉලංගෝපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. ඇය සැමියාගෙන් වෙන්ව ජීවත්…
බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක්
පාතාල මර්දනයට විශේෂ පොලිස් ඒකක යෙදවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක්…
බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවයි
බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන්…
කොළඹ, ගම්පහ, රත්නපුර ඇතුලු දිස්ත්‍රික්ක රැසක අදත් උණුසුම ඉහළට
වයඹ, උතුරුමැද, නැගෙනහිර යන පළාත්වලට මෙන්ම කොළඹ, ගම්පහ, රත්නපුර, මොනරාගල, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අද (19) දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රේගුව අකුරට වැඩ රේගුව අකුරට වැඩ
රේගු නිලධාරීන් අද)උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රේගු නිලධාරීන්ගේ සංගමයේ, සභාපති, අමිල සංජීව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින්…
කොළඹ කොටස් වෙළඳපොල ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට
කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශක (ASPI) 2024 වසරේ මේ දක්වා ලොව හොඳම ක්‍රියාකාරී ප්‍රාථමික කොටස් දර්ශක 10 අතරට ශ්‍රේණිගත වී ඇති බව…
ජේලර්වරයාගේ නිවාස ඉදිරිපිට මල්වඩම් තැබූ රැඳවියා මීගමුවට
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියේ චෝදනා එල්ල වූ රැඳවියා මීගමුව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා. අදාළ ජේලර්වරයා විසින් ගාල්ල…
අඩු අදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10ක්
අඩු අදායම්ලාභී පවුල් මිලියන 2.74ක් ආවරණය වන පරිදි සහල් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එක් පවුලක් සඳහා මසකට සහල් කිලෝ…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160ක් මැතිවරණ ක්‍රමයට පත් කර ඉතිරි 65 ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතිකව තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවක් සඳහා කැබිනට්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජෝ බයිඩ්න් ඇද වැටෙයි
නවෝත්පාදනයට හා තිරසාර සංවර්ධනයට අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක් අවශ්‍යයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































